Shape of You Bhangra Version එක – DJ FRENZY

ලෝකේ පුරාම මේ දවස් වන ජනප්‍රිය සිංදුවක් තමයි Ed Sheeran ගේ Shape of You song එක. එම ජනප්‍රියත්වය නිසාම ලොව පුරා Shape of You ගීතයේ Remix සහ Remake Version නිර්මාණය කලා.

ඒ අතරින් You tube Hits මිලියන දෙකකට වඩ තිබෙන DJ Frenzy විසින් නිර්මාණය කළ Shape of You -BHANGRA  එකේ Ed Sheeran සමග Punjabi Singer කෙනෙකු වන Diljit Dosanjh ද ගීතය ගායනා කරනවා.

Like
Like Love Haha Wow Sad Angry

RasaFM Online

Current track
TITLE
ARTIST

error: Content is protected !!