Kuch Na Kaho | Sanam ft. Shirley Setia

1994 දී රිලීස් වුණු 1942: A Love Story කියන Hindi Movie එකේ තිබුණු  Kuch na Kaho සිංදුව කොතරම් කාලයක් ගත වුවත් කවදාවත් අමතක නොවන ගීතයක්.R D Burman විසින් සංගීත අධ්‍යක්ෂණය කළ Kuch na kaho ගීතය ගායනා කලේ Kumar Sanu විසින් .

එම ගීතය මේ දිනවල අන්තර්ජාලය පුරා ඉතා ජනප්‍රිය හින්දි ගායකයෙකු වන Sanam විසින් නැවත නිර්මාණය කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

RasaFM Online

Current track
TITLE
ARTIST

error: Content is protected !!