Hello – Adele (Reggae Cover)

ජනප්‍රිය Pop ගායිකා Adele විසින් ගායනා කරන ‘Hello’ ගීතය කලක් ලෝකයේ අංක එකේ ගීතය බවට පත් වුණා. එම ගීතය Bilboard Hot 100 හී සති කිහිපයක් පුරාවට පළමු ස්ථානය රැක ගෙන සිටියා.

එම ගීතයේ ජනප්‍රියත්වය නිසාම ලොකය පුරාම මෙම ගීතයේ විවිධ Version නිර්මාණය වුණා. එම නිර්මාණය වූ ගීත් අතරින් මෙම ගීතය සුවිෂේෂී වනවා. මක් නිසාද මෙය රෙගේ තාලයට මුසු කර නැවත නිර්මාණය කර තිබීමයි.

 

Like
Like Love Haha Wow Sad Angry

RasaFM Online

Current track
TITLE
ARTIST