සරාගයේ – සනුක වික්‍රමසිංහ

සනුක කියන්නේ මේ දිනවල තරුණ තරුණයින් අතර ඉතාම ජනප්‍රිය ගායකයෙක්. එමෙන්ම ලංකාවේ Music Industry  එකේ Future එක කියල කිව්වොත් හරියටම හරි.

සනුකගේ වැඩිපුරම ජනප්‍රියම සිංදුව තමයි ‘සරාගයේ’ . මේ වන විට සරාගයේ වීඩ්යෝ එකට Youtube Hits මිලියන දෙකකට වඩා ලැබී තිබෙනවා.

සනුකගේ තාත්තා තමයි සංගීත් වික්‍රමසිංහ. කලක් ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායමක් වූ ‘සිහ ශක්ති’ කණ්ඩායමේ සාමාජිකයෙක්.

Like
Like Love Haha Wow Sad Angry

RasaFM Online

Current track
TITLE
ARTIST