වස්සානේ හීනේ – Janendra Ft. Kaizer Kaiz

ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරයෙකු වන ඉරාජ් වීරරත්න විසින් නිෂ්පාදනය කල ගීතයක් තමයි ‘වස්සානේ සිහිනේ’ . විශේෂත්වයක් වන්නේ මෙම ගීතය සඳහා මේ වන විට මිලියන දෙකකට අධික හිට්ස් ප්‍රාමාණයක් තිබීමයි.

Janendra සමගින් Kaizer Kaiz මේම ගීතය ගායනා කරනවා.

මේ වීඩ්යෝ එකේ තිබෙන ඇතැම් දර්ශන පසුගිය කාලයේ රටේ කතාබහට ලක් වූ චරිත ඇසුරින් නිර්මාණය කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

RasaFM Online

Current track
TITLE
ARTIST

error: Content is protected !!