දැනුනා – බිලී

මෑත කාලයේදී ලංකාවට බිහි වූ දක්ශ සංගීත අධ්‍යක්ෂවරයෙකු තමයි Billy . ඔහුට ඕනෑම ආකරයේ ගීතයක් ගයනා කල හැකියි. ඒ වගේම බිලීට ගිටාරය ඇතුලුව සංගීත භාණ්ඩ කිහිපයක් වාදනය කිරීමේ හැකියාව තිබෙනවා. ඔහුගේ සංගීත කණ්ඩායමේ නම Two forty two

‘දැනුනා’ කියන්නේ බිලීගේ අලුත්ම Music Video එක . මේ Video එක 4K තක්ෂණයෙන් නිර්මාණය කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

RasaFM Online

Current track
TITLE
ARTIST